Advance Level

Geography

Sameera Ekanayaka

B.A University of Kelaniya

 
 

Join Our Classes

 

2024 A/L

Geography

Theory/Revision/Paper Class

2025 A/L

Geography

Theory Class

Sameera Ekanayaka YouTube

 

Sameera Ekanayake

" විශ්වීය සෞන්දර්යයේ හෘද ස්පන්ධනය " සොඳුරු ගවේෂණයක නියමුවානන් වන මොහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ විද්‍යාර්ථයෙකි. විශ්ව විද්‍යාලය තුළ භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, මාධ්‍ය අධ්‍යනය යන විෂයන් හැදෑරු පන්ති සාමාර්ථයෙකි. ආකර්ෂණීය දේශන රටාව සහ ක්‍රමානුකූල නිබන්ධන මාලාව තුළින් දිවයිනේ හොදම සහ ජනප්‍රියම භූගෝල විද්‍යාව දේශකයා බවට මේවන විට පත්වී තිබේ. උසස් පෙළ දරුවන් දැනුමෙන් පෝෂණය කිරීමට ඉමහත් කැපවීමෙන් කටයුතු කරන මොහු හරවත් දේශන තුළින් දරුවන්ට මග පෙන්වයි. ක්‍රමවත් පාඨමාලා ඒකක සහ නිවැරදි සහ යාවත්කාලීන දැනුමෙන් සන්නද්ධ මොහු ඔබේ විශ්වීය ගවේෂණයේ නියමුවානන් වේ. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රබල ගුරු පෞරුෂය සතු මොහු මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයිනේම දරුවන්ගේ නුවණැස පාදයි. සාම්ප්‍රදායික ඉගෙනීමේ රටාවෙන් ඔබ්බට යමින් නවීන තාක්ෂණයෙන් දරුවන්ට විෂය සමීප කරමින් විශිෂ්ඨ ප්‍රතිඵල සදහාම දරුවන් මෙහෙයවයි. ප්‍රතිඵල හදන, හැදෙන විශිෂ්ඨ මගපෙන්වීමක් සදහා හොදම තැන "Geography with Sameera Ekanayake” අපි Geography රහට ඉගෙන ගමු.

Free Lesson

 
 
 

Student Feedback