" විශ්වීය සෞන්දර්යයේ හෘද ස්පන්ධනය " සොඳුරු ගවේෂණයක නියමුවානන් වන මොහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ විද්‍යාර්ථයෙකි. විශ්ව විද්‍යාලය තුළ භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, මාධ්‍ය අධ්‍යනය යන විෂයන් හැදෑරු පන්ති සාමාර්ථයෙකි. ආකර්ෂණීය දේශන රටාව සහ ක්රමානුකූල නිබන්ධන මාලාව තුළින් දිවයිනේ හොදම සහ ජනප්‍රියම භූගෝල විද්‍යාව දේශකයා බවට මේවන විට පත්වී තිබේ. උසස් පෙළ දරුවන් දැනුමෙන් පෝෂණය කිරීමට ඉමහත් කැපවීමෙන් කටයුතු කරන මොහු හරවත් දේශන තුළින් දරුවන්ට මග පෙන්වයි. ක්‍රමවත් පාඨමාලා ඒකක සහ නිවැරදි සහ යාවත්කාලීන දැනුමෙන් සන්නද්ධ මොහු ඔබේ විශ්වීය ගවේෂණයේ නියමුවානන් වේ. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ප්‍රබල ගුරු පෞරුෂය සතු මොහු මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයිනේම දරුවන්ගේ නුවණැස පාදයි. සාම්ප්‍රදායික ඉගෙනීමේ රටාවෙන් ඔබ්බට යමින් නවීන තාක්ෂණයෙන් දරුවන්ට විෂය සමීප කරමින් විශිෂ්ඨ ප්‍රතිඵල සදහාම දරුවන් මෙහෙයවයි. ප්‍රතිඵල හදන, හැදෙන විශිෂ්ඨ මගපෙන්වීමක් සදහා හොදම තැන "Geography with Sameera Ekanayake” අපි Geography රහට ඉගෙන ගමු.
මම සර්ගෙ class ආවේ online, කොවිඩ් කාලේ . Online තිබුනත් Physical තිබුනත් කිසිම වෙනසක් නැතුව පොදුවේ විෂය කරුණු අනාවරණය කරලා geography ම විතරක් නෙමෙයි සමාජයේ හොද තැනක වැජඹෙන්න සර්ගෙ class eka හොද තෝතැන්නක්. නැවතුම් පොලක්. ඉතින් ආදරණීය 2025 ඒලෙවල් කරන්න ලෑස්ති වෙන නංගිලා මල්ලිලාට කියන්න තියෙන්නේ පන්තියට යන්න ඉගෙන ගන්න geography විතරක් නෙවේ ජීවිතෙත් ඉගෙන ගෙන එලියට යන්න.
මන් සමීර සර්ගෙ 2021 A/l batch එකේ ඉගෙන ගත්තේ.. මන් මුලින්ම සර්ගෙ Online Class වලට තමා සම්බන්ධ උනේ. Geography Subject එක මන් O/l වලදිවත් තෝරගෙන තිබුණෙ නෑ ඒත් මන් A/l වලට තෝරගත්තා. මුලදි මට දැනුනේ Subject එක ගොඩක් අමාරුයි කියලා කිසිම දෙයක් තේරුනේ නෑ. ඊටපස්සෙ මන් සමීර සර්ගෙ Geography Class එකට සම්බන්ධ උනා. ඇත්තටම Geography Subject එක මන් ආසම Subject එක උනේ සර් අපිට උගන්නපු විදිහෙන්. සර් අපි වෙනුවෙන් ගොඩක් කැපවීම් කරන් Online Class අපිට කිසිම අඩු පාඩුවක් නොදැනෙන්න physically Class එකක් වගේම අපිට ඉගැන්නුවා. Geography paper එකක් ලියන්න කිසිම දෙයක් දන්නෙ නැතුව හිටිය අපිට සර් Online ම Papers ගොඩක් ලියෙව්ව නිසා අපි Exam එකට ගියේ හොඳ විශ්වාසයෙකින් . ඇත්තටම සර් අපිට Geography Subject එක හිතට දැනෙන්න ඉගෙන්නුවා. Exam එක නිසා ගොඩක් මානසිකව වැටිලා හිටිය අපේ මනස හදන්න සර් මනෝවිද්‍යාත්මක වැඩසටහන් තියලා අපිට පාඩම් කරන්න ඔනි විදිහ පවා කියලා දුන්නා. Online Class කියන්නෙ ගොඩක් එපා වෙන කම්මැලි දෙයක් උනත් අපි මේ Class එකේ ඉගෙන ගත්තේ ගොඩක් විනෝදෙන් ඒ නිසා අපිට කිසිම මහන්සියක් දැනුනේ නෑ. සර් අපිට සරලවම උගන්නපු නිසා Geography Subject එක ගැන කිසිම බයක් දැනුනෙ නෑ. අපිට අමාරු පාඩමක් තිබ්බත් ඒක පුලුවන් වෙනකන් සර් අපිට ඉගැන්නුවා. ඇත්තමටම මන් තෝරගත්ත හොඳම Class එක සර්ගෙ Class එක . Geography රහට ඉගෙන ගන්න නම් සමීර සර්ගෙ Geography Class එන්නම ඔනි...
ඇත්තටම මම O/L වලට භූගෝල විද්‍යාව කරල තිබ්බෙ නෑ.පොඩි බයක් තිබ්බ ඒ ලෙවල් වලට තෝරගෙන කරගන්න පුලුවන් වෙයිද කියල..සර්ගෙ ක්ලාස් එකට ආවහම මුලින්ම සර් කලේ ඒ බය නැති කරපු එක.අහම්බෙන් දැනගත්ත සර්ගෙ පන්තිය මට භූගෝල විද්‍යාව විෂය මගෙ ආසම විෂයක් උනා.සර් අපි වෙනුවෙන් මාරම කැපවීමක් කලා.සමහර සති වලට දවස් 3ක් උදේ ඉදලම හවස් වෙනකල් සෙමිනා කලා..ඉක්මනටම විෂය නිර්දේශය ඉවර කරල ප්‍රශ්න,පේපර් විතරක් නෙවෙයි හරියට ප්‍රශ්නයකට උත්තර ලියන්නෙ කොහොමද කියල උදාහරණ පවා ගොඩක් හොදින් කියල දුන්නා.ගොඩක් ලමයින්ට අමාරු පාඩමක් වෙන භූ රූප වගේ දේවල් ලේසිම ආසම පාඩමක් වෙන්න හොදටම ඉගැන්නුවා..ගොඩක් රෑ වෙලා උනත් සර්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වෙලේම උත්තර එවන තරම් සර් අපි වෙනුවෙන් සර්ගෙ නින්ද පවා කැපකලා කියල දන්නවා.ඒ හැම උදව්වක්ම අද මම ගත්ත ඉහල ප්‍රතිඵලය එක්ක බැදිල තියනව කියල අමතක වෙන්නෙම නෑ💕.
Attama me class eke freedom thiyanava onama deyak sir ekka katha karanna puluvan hena friendly🤭 e vagema tute gana kiyanna giyoth maru eke okkoma thiynava pahadili therum ganna puluvan attama evagema sir lamayak ge oluvata yana vidiyata ugannana handa apitat lesi therum ganna ❤ attama sir ge panthiyata giyata passe geography kiyanne asama vishayak una 🤭 me vage sir la thamai inna one geography nam ape sameera sir thamai e vagema panthiyedi karana revision eka nam vatinava eka patta attama kiyanna giyoth api geography anagana itiye anthima masa 6 sir ge panthiyata giya ape set ekama eda api giye nattnam api ada a/l geo fail vela atte habau sir 6 month athulatha apita godak hondata kiyala dunna 🙈❤ thank u sir ❤.
මම මුලින්ම A/L වලට තෝරගත්තෙ විද්‍යා විෂය ධාරාව නමුත් පසුව මන් කලා විෂය ධාරාවට මාරු උනාට පසු විෂයන් තෝරගන්නවිට ඉහළ Z අගයක් ඇති සහ විද්‍යා විෂයන්ට ඇති කැමැත්ත නිසා භූගෝල විද්‍යා විෂය නිතැතින්ම තෝරගත්තා ඉන්පසු අවේ භූගෝල විද්‍යා විෂය ඉගෙන ගැනීමට හොඳ ගුරුවරයෙක් හොයාගන්න එක ඒ සඳහා මගේ logic sir ඉතා හොඳ තරුණ ගුරුවරයෙක් mention කළා ඒ තමයි අපේ සමීර ඒකනායක sir.. sir ඉතාම දක්ෂ භූගෝල විද්‍යාව පිළිබද උපාධිධාරී ගුරුවරයෙක් වන හින්දා ඉතා හොදින් තක්කෙටම මොලේට යන විදියට අපිට ඉගැන්නුවා sir යොදා ගන්නා ප්‍රායෝගික උදාහරණ වලින් භූගෝල විද්‍යාව ගැන මලපොතේ අකුරක්වත් දන්නේ නැති ළමයින්ට පවා හොදට තේරුම් ගියා. Revision නැවත මුල ඉඳන් අගට කිසි අඩුවක් නොකර කළා වගේම ඒ අතර තුර sir දීපු papers ටික කළාම geography නම් අයේ අමතක වෙන්න විදියක් නෑ..මම sirge 3 වැනි A/l batch එකේ ළමයෙක් හැටියට sirge සාර්ථකත්වය ගැන ගොඩක් සතුටු වෙනවා පොඩි කාලයකින් ලොකු ගමනක් ආව එකම ඇති sirge ඉගෙන්නීම ගැන 100% විශ්වාසය ලබාදීමට..ඉතින් නංගියේ මල්ලියේ ඇවිල්ල බලන්න අපේ සමීර sirge ක්ලාස් එකට භූගෝල විද්‍යා විෂයට A එකක් නියතව ලැබෙයි ඔයාලට...
මන් සමීර සර්ගෙ ක්ලාස් එකට ආවේ මුල ඉදන් නෙමෙයි.යාලුවෙක් තමයි කිව්වේ සර් ගැන.ආපු පලවෙනි දවසේම ආස හිතුනා ඒ වගෙම කම්මැලි නැ අනිත් ක්ලාස් වගේ. සර් කතාවක් වගෙ හැමදේම කියලා දෙද්දි තේරුම් ගන්න ලේසී.ඒ වගේම මුල ඉදලා පෙපර්ස් කරන එකත් ගොඩක් වටිනවා.
" කිසිම දේකට හදිස්සි වෙන්න එපා ..ඉගෙනීමට විතරක් හදිස්සි වෙයං..." ඒ අපේ Geo Motivate එක 🥰🙏🏻මං හිතන්නෙ නෑ...මේ තරම් ගොඩාක් පිළිවෙලකට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් වෙන Geography පන්තියක් වෙන කොහෙවත් ඇති කියලා...මොකද කිව්වොත් Sir පාඩමක් පාඩමක් ගානෙ දෙන ලස්සන tute එක ඒ පාඩමෙන් හම්බෙන short note එකක් එක්කම හම්බෙන monthly test ...පිළිවෙලකට වැඩ සැලසුම් කරලා අපි Revision class එකේදි කරන papers ගොඩ....මට වෙලාවකට හිතෙනවා මේ A4 කොලත් මෙච්චර ගණන් කාලෙ sir අපිට මෙච්චර දේවල් කොහොම දෙනවද කියලාත්🥺🙏🏻....ළමයිගෙ පැත්තෙන් ගොඩාක් සානුකම්පීව බලන අපේ sirta ගොඩාක් පිං...ලංකාවටම නොමිලේ class කරන්නනෙ අපිට මුළු දවසම උගන්වලා උගන්වලා ගිහින්.....ඇත්තටම sir සුපිරි..Geography වලට C එකක් ගන්නනම් Sirge class එකෙ නිකන් උගන්වන දේ අහං ඉදලා උනත් ගන්න පුලුවන් ...ඒ තරම් අමාරු දේවල් ගොඩාක් සරලව සම්පූර්ණ විස්තරාත්මක සටහන් , Videos එක්ක ලස්සනට කියලා දෙනවා...Geography class එක ඉවර වෙලානම් ගෙදර යන්නෙ මාර Motivation එකක් එක්ක ඒ තරම් Sir අපි එක්ක ගොඩාක් සමීපයි..♥🙏🏻... Geography නම් ඇත්තටම සමීර සර්ගෙන් ම තමා..මම Sirge clz එකෙ මුල්ම කාලෙ ඉදන් ඉන්න ළමයෙක්..
මම A/L වලට තෝරාගත්ත විශයක් තමයි භූගෝල විද්‍යාව . ඇත්තටම මම ඒ විශයට එච්චර ආසාවක් තිබුනේ නෑ . ඒත් මම ගම්පහ සුසිප්වන් ආයතනයේ සමීර ඒකනායක සර්ගෙ පන්ති ආවා . සර් ඇත්තටම පට්ටම සරල විදිහට මුල ඉඳලම ඉගැන්නුවා අපිට . 👍 මට මුකුත්ම තේරෙන්නැතුව තිබුණු 1:50 000 පාඩම අද ගොඩගිහින් තියෙන්නේ සර් නිසා 😊😊 ඒවගේම සර් උගන්නන විදිහත් ගොඩක් හොඳියි . චුට්ටක්වත් කම්මැලි නම් හිතෙන්නේ නෑ . මගෙ school එකේ geography වලට ලකුණු වැඩි උනේ සර් නිසා . සර් ඇත්තටම ගොඩක් හොඳින් අපිට උගන්නවා .🥰🥰🥰 ඉතින් අපිට හැම පාඩමක්ම හරි ලස්සනට තේරෙන විදිහට උගන්නපු නිසා මට හොදට ලකුණු ගන්න පුළුවන් උනා .ඉතින් සර්ට ගොඩක් ස්තූතියි 😍😍😇😍😍 අපි වෙනුවෙන් මෙහෙම කැප කිරීම් කරනවට 🙃🙃😇🙃🙃
Ape online geography clz eka lankawe🇱🇰 thiyana suppirima clz ekak . mokada kiuwoth physical clz ekaka karana siyaluma dewal (papar test/map test ) apita sir online clz ekedi apita kranawa mama thoragaththa hodama🌎 geography class🌏 eka lesa ❤sameera sirge❤ geography class eka thora ganima mage target👩🏼🎓 ekata yanna mahagu awasthawak.🙂
❤Thank you sameera sir api wenuwen karanna siyaluma dewal walata❤.